Bluetooth Special Interest Group (SIG) විසින් පසුගිය ජුනි මාසයේදී Bluetooth 5 වල එන්න තියන Specs ගැන තොරතුරු දුන්නා .ඒ ඔවුන් එහි නිමකිරීම් කටයුතු සිදු කරමින් තිබෙන කාලයේදී.

කෙසේ වුවත් ඔවුන් දැන් Bluetooth 5 හි සියලුම වැඩ නිමකර ඇති අතර ජංගම දුරකථන සඳහා BL 5 ලබාදීමට ඔවුන් සුදානම් .
 
Bluetooth වල අන්තිමට ආපු වර්ෂන් එක වෙන Bluetooth 4.2 වලට වඩා Bandwidth එක දෙගුණයක් වැඩිවීම , device දෙකක් අතර දුර පරාසය හතර ගුණයකින් වැඩිවීම , අන්තර්ගත ෆයිල් එකේ ප්‍රමාණය අට ගුණයකින් වැඩිවීම Bluetooth 5 වල දක්නට ලැබෙන දියුණුවීම් ලෙස පෙන්වන්න පුළුවන්
 
අලුත් වර්ෂන් එකේදී Maximum Speed එක 2Mbpss දක්වා වැඩි වන අතර  අවශ්‍ය නම් bandwidth එක අඩු කර power Consumption එක අඩු කිරීමේ හැකියාවද ලැබෙනවා. මෙමගින් ජංගම උපාංග නිෂ්පාදකයන්ට ඔවුන්ගේ උපාංග වලට ගැලපෙනම bandwidth එක ලබාදිය හැකිවෙනවා....
 
ඉතින් අපි බලමු අපිට 2017 දී මොන උපාංග වලටද Bl 5 ලැබෙන්නේ කියලා.
 
මෙම ලිපිය GSMArena වෙබ් අඩවියේ ඉංග්‍රීසි බසින් පළවූ ලිපියක සිංහල පරිවර්තනයක් වන අතර එම ලිපියේ සියලුම කරුණු පරිවර්තනය නොකර වඩාත් අවශ්‍ය වේ යයි සිතු කරුණු පමණක් පරිවර්තනය කර මෙම ලිපියේ අන්තර්ගත වේ .
චායාරුප වල හිමිකාරිත්වය GSMArena අඩවිය සතුවේ.
GSMAreana වෙබ් අඩවියේ පළවූ ලිපිය මෙතනින් පිවිසීමෙන් ඔබට බලාගැනීමට හැකිවෙනු ඇත
Photo Credit Goes to GSMAreana.com
Special Thanks to GSMAreana.Com