තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදුවන නවතම වෙනස්වීම් , නව තාක්ෂනය , ජංගම දුරකථන හා පරිගණක ක්ෂේත්‍රය ගැන විශ්ව සයුරෙන් ලබාගන්න තොරතුරු තේරෙන සිංහලෙන් ඔබ හට ලබාදී ඔබගේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණ පෙරදැරිව මෙම බ්ලොගය ආරම්බ කරන ලදී .....



ප්‍රධාන වශයෙන්ම මෙම බ්ලොග් අඩවිය හරහා ජංගම දුරකථන පිලිබඳ තොරතුරු ලබාදීමේ ප්‍රමුඛයෙක් වන GSMArena වෙබ් අඩවියේ පලවන නවතම පුවත් ,Reviews වැනි දෑ තේරෙන සිංහලෙන් සරලව ඔබ වෙත ලබාදී ම අපගේ අදහසයි......


එම නිසා මෙම බ්ලොග් අඩවිය සමබ රැඳී සිටිනමෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ


          ස්තුතියි!!!!